|
සිංහල යුනිකේත (Unicode) අකුරු භාවිතා කර ඇති ඔබේ සිංහල වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතාකරුවන්ගෙන් 60% කටම කියවීමේ හැකියාවක් නොමැත. ශ්‍රී ලංකාවේ බහුතරයක් පරිගණකවල සිංහල යුනිකේත සහය පෙරනිමියෙන් නොමැති වීම ඊට හේතුවයි. නමුත් SETTdeco සේවාව හරහා ඔබේ සිංහල වෙබ් අඩවිය ශ්‍රී ලාංකීය අන්තර්ජාල භාවිතාකරුවන් සියල්ලන්ටම ඕනෑම පරිගණකයකින් සුපැහැදිලිව කියවිය හැකි කරවිය හැක. වැඩි විස්තර...
|
|
|
|
ඔබ වාණිජ හෝ පූර්ණ බලපත්‍රයක් මිල දී ගෙන SETTdeco සේවාව ලබාගතහොත් SETTdeco විජෙට්ටුව ඔබේ අඩවියේ දිස් නොවේ. නොමිලේ ලබාදෙන වාණිජ්‍යමය නොවන සේවාව භාවිතයේදී ඒ පිළිබඳ දැන්වීම් සහිත SETTdeco විජෙට්ටුව ඔබේ වෙබ් අඩවියේ දිස්වෙයි. එම විජෙට්‍ටුවේ පෙනුම ඔබේ අඩවියට ගැළපෙන පරිදි ඔබට කැමති ලෙස වෙනස් කර ගත හැක.
වැඩි විස්තර... |
|
|
|
වාණිජ්‍යමය-නොවන වෙබ් අඩවි සඳහා SETTdeco සේවාව නොමිලේම ලබාගත හැක. වාණිජ්‍යමය අරමුණු සහිත වෙබ් අඩවි සඳහා වාණිජ හෝ පූර්ණ බලපත්‍රයක් මිල දී ගත හැක. සේවාව ලබාගැනීම සඳහා ලබාගන්න පිටුවට යන්න. සේවාව ඔබේ වෙබ් අඩවියේ ස්ථාපනය කරගන්නා ආකාරය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනිමට උපදෙස් පිටුවට යන්න.
|
|