logo
 
 
වාණිජමය නොවන සේවාව
වාණිජ සේවාව
පූර්ණ සේවාව
ඕනෑම උපාංගයක සිංහල දර්ශනය
ඔබේ සිංහල වෙබ් අඩවිය සිංහල සහය ඇති නැති ඕනෑම පරිගණකයකින් පිවිසෙන්නෙකුට කියවිය හැක [1]
arrow
arrow
arrow
වෙළඳ දැන්වීම් නැත
ඔබේ අඩවියට පිවිසෙන්නන්ට SETTdeco සේවාව පිළිබඳ වෙළඳ දැන්වීම් දිස් නොවේ [2]
arrow
arrow
වාණිජ භාවිතය
වාණිජ අරමුණු සහිත වෙබ් අඩවි සඳහා සේවාව භාවිතා කළ හැක [3]
arrow
arrow
තාක්ෂණික සහය
සේවාව ඔබේ අඩවියේ ස්ථාපනය සඳහා අපගේ තාක්ෂණික සහය ලබාගත හැක.
arrow
arrow
Hit සීමාවන් නැත
ඔබේ අඩවියට ලැබෙන hits (නැරඹුම් වාර) ගණන මත සේවාව සීමා නොකෙරේ [4]
arrow
ඔබේ සර්වරයේම ස්ථාපනය
අපගේ ‍සර්වර හරහා සේවාව ලබාගැනීම වෙනුවට ඔබේ සර්වරයේම සේවාව ස්ථාපනය කරගත හැක [5]
arrow
100% ක සේවා කාලය​
ඔබේ සර්වරයේ සේවාව ස්ථාපනය කරගත් පසු 100% ක සේවා කාලයක් ලබාගත හැක [5]
arrow
මිල
නොමිලේ
වසරකට රු.15,000
වසරකට රු.60,000
 
 
get-widget get-widget-free
buy-widget Buy-Widget
buy-widget Buy-Widget
 
1.
Firefox 3.5+ (සුපැහැදිලිව), Chrome 4+ (සුපැහැදිලිව), IE6+ (තරමක් පැහැදිලිව) සහ Safari 3.2+ (සුපැහැදිලිව) යන වෙබ් බ්‍රව්සර තුළ සිංහල දර්ශනය කරවයි.
2.
ඔබ වාණිජ්‍යමය නොවන සේවාව ලබාගන්නේ නම්, ඔබ SETTdeco සේවාව භාවිතා කරන බව ඔබේ පාඨකයින්ට පෙනෙන සේ වෙළඳ දැන්වීම් සහිතව හෝ රහිතව කුඩා බැනරයක් ඔබේ අඩවියේ දිස් වේ.
3.
වාණිජ්‍යමය නොවන සේවාව ලබා ගත හැක්කේ වාණිජ්‍යමය අරමුණුවලින් තොර වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි සඳහා පමණි. ඔබේ අඩවිය අප වර්ගකරන්නේ වාණිජ්‍යමය අඩවියක්ද ලෙසද, වාණිජ්‍යමය නොවන අඩවිය‍ ලෙසද යන්න දැනගැනීමට අපගේ වාණිජ්‍යමය-නොවන බලපත්‍රය කියවන්න
4.
වාණිජ්‍යමය නොවන සේවාව සහ වාණිජ සේවාව සඳහා මසකට 50,000 ක් hit (නැරඹුම් වාර) සීමාවක් පවතී. ඔබේ වෙබ් අඩවියට මසකට ඊට වැඩි hit (නැරඹුම් වාර) ප්‍රමාණයක් ලැබේ නම් ඔබ පූර්ණ සේවාව මිල දී ගත යුතුය.
5.
පූර්ණ සේවාව ඔබට ඔබේ සර්වරයේම ස්ථාපනය කරගෙන භාවිත කළ හැක, එමනිසා ඔබේ සර්වරය සේවා සපයන තුරාවට SETTdeco සේවාවද ක්‍රියාත්මක වෙයි. අනෙක් සේවාවන් ඔබ වෙත ලබා දෙන්නේ අපගේ සර්වරය හරහා වන අතර ඒවායේ සේවා කාලය අපගේ සර්වරවල සේවා කාලය මත රඳා පවතී.
 
© 2011-2013 භාෂා ලංකා (පුද්) සමාගම
Language